-
නික්මයාම 28:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 ඒ මුදු දෙක ඇතුළෙන් නිල් පාට ලණුවක් යවලා ඒක ළයවැස්මේ පහළ කෙළවරේ තියෙන මුදු දෙකට සම්බන්ධ කරලා තදින් ගැටගහන්න. එතකොට ළයවැස්ම ඒෆොද් ඇඳුමේ ඉණපටියට ඉහළින් හෙල්ලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙයි.
-