30 දෙවියන්ගේ තීරණ දැනුම් දෙන ළයවැස්ම ඇතුළට ඌරීම් සහ තුම්මීම්+ දාන්න. යෙහෝවා වන මං ඉස්සරහට එන හැම අවස්ථාවකදීම ආරොන් ඒවා ඔහුගේ පපු ප්‍රදේශය ළඟින්ම තබාගත යුතුයි. ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන්ගේ තීරණ දැනුම් දෙන්න පාවිච්චි කරන ඌරීම් සහ තුම්මීම් ඔහු නිතරම යෙහෝවා වන මං ඉස්සරහට ගෙනා යුතුයි.