නික්මයාම 29:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊටපස්සේ මුළු බැටළුවාවම පූජාසනය උඩ තියලා යෙහෝවා වන මට ගින්නෙන් ඔප්පු කරන්න. ඒකේ දුම ඉහළට නැඟිය යුතුයි. ඒක යෙහෝවා වන මට මිහිරි* සුවඳක්+ ගෙන දෙන දවන පූජාවක්.
18 ඊටපස්සේ මුළු බැටළුවාවම පූජාසනය උඩ තියලා යෙහෝවා වන මට ගින්නෙන් ඔප්පු කරන්න. ඒකේ දුම ඉහළට නැඟිය යුතුයි. ඒක යෙහෝවා වන මට මිහිරි* සුවඳක්+ ගෙන දෙන දවන පූජාවක්.