නික්මයාම 29:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 පූජාසනය පවිත්‍ර කරන්න දවස් හතක් පුරා පූජා ඔප්පු කරන්න. ඒක ඉතා ශුද්ධ පූජාසනයක් විදිහට කැප කරන්න.+ පූජාසනය අල්ලන හැමෝම ශුද්ධ තත්වයක සිටිය යුතුයි.
37 පූජාසනය පවිත්‍ර කරන්න දවස් හතක් පුරා පූජා ඔප්පු කරන්න. ඒක ඉතා ශුද්ධ පූජාසනයක් විදිහට කැප කරන්න.+ පූජාසනය අල්ලන හැමෝම ශුද්ධ තත්වයක සිටිය යුතුයි.