නික්මයාම 31:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මැණික් ගල් කපන්න, ඒවා ඔබ්බවන්න+ සහ ලීවලින් කරන ඕනෙම වැඩක් කරන්න ඔහුට හැකියාව ලැබෙයි.+