නික්මයාම 31:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.
15 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. එදාට ඔබ මුළු දවසම විවේකයෙන් ගත කළ යුතුයි.+ මොකද යෙහෝවා වන මං ඒක සලකන්නේ ශුද්ධ දවසක් විදිහට. කවුරු හරි එදාට වැඩ කළොත් ඒ කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.