නික්මයාම 32:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයා එයාලව විනාශ කළොත් ඊජිප්තුවරු කියයි ‘දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අපෙන් බේරගත්තේ හොඳකට නෙමෙයි. ඔහුට ඕනෙ වුණේ එයාලව කඳුකරයට අරන් ගිහින් නැත්තටම නැති කරලා දාන්න’ කියලා.+ ඒ නිසා ඔයාගේ කේන්තිය නිවාගෙන ඔයාගේ සෙනඟව විනාශ කරන්න ගත්ත තීරණය වෙනස් කරන්න.
12 ඔයා එයාලව විනාශ කළොත් ඊජිප්තුවරු කියයි ‘දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව අපෙන් බේරගත්තේ හොඳකට නෙමෙයි. ඔහුට ඕනෙ වුණේ එයාලව කඳුකරයට අරන් ගිහින් නැත්තටම නැති කරලා දාන්න’ කියලා.+ ඒ නිසා ඔයාගේ කේන්තිය නිවාගෙන ඔයාගේ සෙනඟව විනාශ කරන්න ගත්ත තීරණය වෙනස් කරන්න.