නික්මයාම 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඊටපස්සේ මෝසෙස් සෙනඟ හදපු වස්සාව අරන් පිච්චුවා. ඉතුරු වුණ කොටස් එයා කුඩු කරලා ඒ කුඩු වතුරට ඉහලා ඊශ්‍රායෙල් සෙනඟට ඒ වතුර බොන්න කිව්වා.+
20 ඊටපස්සේ මෝසෙස් සෙනඟ හදපු වස්සාව අරන් පිච්චුවා. ඉතුරු වුණ කොටස් එයා කුඩු කරලා ඒ කුඩු වතුරට ඉහලා ඊශ්‍රායෙල් සෙනඟට ඒ වතුර බොන්න කිව්වා.+