නික්මයාම 32:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ හිටගෙන සෙනඟට කිව්වා “යෙහෝවාගේ පැත්ත ගන්න හැමෝම දැන් මං ළඟට එන්න” කියලා.+ එතකොට ලෙවී ගෝත්‍රයේ හැමෝම මෝසෙස් හිටපු තැනට ගියා.
26 මෝසෙස් කඳවුරේ දොරටුව ළඟ හිටගෙන සෙනඟට කිව්වා “යෙහෝවාගේ පැත්ත ගන්න හැමෝම දැන් මං ළඟට එන්න” කියලා.+ එතකොට ලෙවී ගෝත්‍රයේ හැමෝම මෝසෙස් හිටපු තැනට ගියා.