නික්මයාම 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝසෙස් හමු වීමේ කූඩාරමට ඇතුල් වුණ ගමන්ම වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වෙන තැන නැවතුණා. දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වෙන කල් වලා ටැඹ එතනම තිබුණා.+
9 මෝසෙස් හමු වීමේ කූඩාරමට ඇතුල් වුණ ගමන්ම වලා ටැඹ+ පහතට ඇවිත් කූඩාරමට ඇතුල් වෙන තැන නැවතුණා. දෙවියන් මෝසෙස් එක්ක කතා කරලා ඉවර වෙන කල් වලා ටැඹ එතනම තිබුණා.+