නික්මයාම 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔයා අපි එක්ක ආවේ නැත්නම් මටයි, මේ සෙනඟටයි ඔයාගේ කරුණාව ලැබිලා තියෙනවා කියලා මිනිස්සු දැනගන්නේ කොහොමද?+ පොළොවේ ජීවත් වෙන අනිත් හැම ජාතියකටම වඩා අපි විශේෂ සෙනඟක් කියලා හැමෝම දැනගන්නේ ඔයා අපිත් එක්ක හිටියොත් නේද?”+
16 ඔයා අපි එක්ක ආවේ නැත්නම් මටයි, මේ සෙනඟටයි ඔයාගේ කරුණාව ලැබිලා තියෙනවා කියලා මිනිස්සු දැනගන්නේ කොහොමද?+ පොළොවේ ජීවත් වෙන අනිත් හැම ජාතියකටම වඩා අපි විශේෂ සෙනඟක් කියලා හැමෝම දැනගන්නේ ඔයා අපිත් එක්ක හිටියොත් නේද?”+