නික්මයාම 33:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒත් දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං කොච්චර යහපත්ද කියලා මං ඔයාට පෙන්නන්නම්. යෙහෝවා කියන මගේ නම ගැනත් මං කියලා දෙන්නම්.+ මං කාට හරි කරුණාව පෙන්නන්න කැමති නම් මං එයාට කරුණාව පෙන්නනවා. මං කාට හරි දයාව පෙන්නන්න කැමති නම් මං එයාට දයාව පෙන්නනවා.”+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 33:19 මුරටැඹ (පාඩම්),3/2019, 26 පි.
19 ඒත් දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මං කොච්චර යහපත්ද කියලා මං ඔයාට පෙන්නන්නම්. යෙහෝවා කියන මගේ නම ගැනත් මං කියලා දෙන්නම්.+ මං කාට හරි කරුණාව පෙන්නන්න කැමති නම් මං එයාට කරුණාව පෙන්නනවා. මං කාට හරි දයාව පෙන්නන්න කැමති නම් මං එයාට දයාව පෙන්නනවා.”+