7 මම පරම්පරා දහස් ගාණකට නොසැලෙන ආදරයක් පෙන්නනවා.+ මගේ නීති කඩ කරන, වැරදි කරන, මට අකීකරු වෙන අයට මම සමාව දෙනවා.+ ඒත් දුෂ්ට අයට ලැබෙන්න ඕනෙ දඬුවම මම නොදී ඉන්නේ නැහැ.+ ඒ වගේම පියවරුන්ගේ වැරදි නිසා එයාලාගේ දරුවන්ටත් එයාලාගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් මං දඬුවම් කරනවා.”+