-
නික්මයාම 34:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 එතකොට දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “මම දැන් ඔයාත් එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා. මීට කලින් කවදාවත් මේ පොළොවේ කොහෙවත් කරලා නැති පුදුම දේවල් මම ඔයාගේ සෙනඟ ඉස්සරහා කරනවා. වෙන කිසිම ජාතියක් ඉස්සරහා මං ඒ වගේ දේවල් කරලා නැහැ.+ යෙහෝවා වන මං ඔයාලා වෙනුවෙන් කරන පුදුමාකාර දේවල් ඔයාලා අවට ඉන්න ජාතීන් දකියි.+
-