නික්මයාම 35:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. ඒක යෙහෝවා වෙනුවෙන්ම කැප කරපු ශුද්ධ දවසක්. ඒ නිසා එදාට කිසිම වැඩක් කරන්නේ නැතුව මුළු දවසම විවේක ගන්න.+ ඒ දවසේ වැඩ කරන ඕනෙම කෙනෙක්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
2 දවස් හයක් ඔබට වැඩ කරන්න පුළුවන්. ඒත් හත්වෙනි දවස සබත් දවසක්. ඒක යෙහෝවා වෙනුවෙන්ම කැප කරපු ශුද්ධ දවසක්. ඒ නිසා එදාට කිසිම වැඩක් කරන්නේ නැතුව මුළු දවසම විවේක ගන්න.+ ඒ දවසේ වැඩ කරන ඕනෙම කෙනෙක්ව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+