නික්මයාම 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ස්ත්‍රීන් සහ පුරුෂයන් වැල නොකැඩී ආවා. එයාලා හාරිච්චි, කරාබු, මුදු, විවිධ වර්ගයේ ආභරණ සහ රන් භාණ්ඩ කැමැත්තෙන්ම ගෙනාවා. රත්තරන්වලින් හදපු දේවල් එයාලා යෙහෝවා දෙවියන්ට පූජාවක්* විදිහට ඔප්පු කළා.+
22 ස්ත්‍රීන් සහ පුරුෂයන් වැල නොකැඩී ආවා. එයාලා හාරිච්චි, කරාබු, මුදු, විවිධ වර්ගයේ ආභරණ සහ රන් භාණ්ඩ කැමැත්තෙන්ම ගෙනාවා. රත්තරන්වලින් හදපු දේවල් එයාලා යෙහෝවා දෙවියන්ට පූජාවක්* විදිහට ඔප්පු කළා.+