35 හැම ශිල්ප ක්‍රමයක්ම හොඳට කරන්නත්+ නිල් පාට නූල්වලින්, දම් පාට ලොම්වලින්, තද රතු පාට නූල්වලින් සහ හොඳම වර්ගයේ ලිනන් නූල්වලින් මෝස්තර මහන්නත් රෙදි වියන්නත් එයාලට පුළුවන්. ඕනෙම වැඩක් කරන්නත් ඕනෙම විදිහේ නිර්මාණයක් කරන්නත් හැකියාව දෙවියන් එයාලට අඩුවක් නැතුව දීලා තියෙනවා.