නික්මයාම 36:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 කූඩාරමේ ඇතුල් වෙන තැන එල්ලන්න එයා නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් වියලා තිර රෙද්දක් හැදුවා.+
37 කූඩාරමේ ඇතුල් වෙන තැන එල්ලන්න එයා නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් වියලා තිර රෙද්දක් හැදුවා.+