නික්මයාම 36:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඒක එල්ලන්න එයා කණු පහකුයි, ඇණයි හැදුවා. කණුවල උඩ කොටසටත් ඒවාවල වළලුවලටත්* එයා රන් ආලේප කළා. ඒ කණු පොළොවේ රඳවන්න එයා තඹ අඩි පහකුත් හැදුවා.
38 ඒක එල්ලන්න එයා කණු පහකුයි, ඇණයි හැදුවා. කණුවල උඩ කොටසටත් ඒවාවල වළලුවලටත්* එයා රන් ආලේප කළා. ඒ කණු පොළොවේ රඳවන්න එයා තඹ අඩි පහකුත් හැදුවා.