-
නික්මයාම 37:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ඒ එක අත්තක ආමන්ඩ් මල්වල හැඩේ තියෙන මල් තුනක් තිබුණා. ඒ හැම ආමන්ඩ් මලකටම යටින් පොහොට්ටුවකුත් හැම පොහොට්ටුවකටම යටින් පිපෙන මලකුත් තිබුණා. පහන් රුකෙන් විහිදෙන හැම අත්තක්ම එයා ඒ විදිහට හැදුවා.
-