නික්මයාම 38:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එයා ඒ පූජාසනය හැදුවේ කොන් හතරේ අං හතරක් මතු වෙන විදිහට. ඊටපස්සේ මුළු පූජාසනයටම එයා තඹ ආලේප කළා.+