නික්මයාම 38:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එයා තඹවලින් වතුර භාජනයකුත්+ ඒ භාජනය තියන්න ආධාරකයකුත් හැදුවා. එයා ඒවා හැදුවේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන සේවය කරන ස්ත්‍රීන් දීපු කැඩපත්වලින්.* නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 38:8 මුරටැඹ,4/1/2015, 15 පි.
8 එයා තඹවලින් වතුර භාජනයකුත්+ ඒ භාජනය තියන්න ආධාරකයකුත් හැදුවා. එයා ඒවා හැදුවේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන සේවය කරන ස්ත්‍රීන් දීපු කැඩපත්වලින්.*