නික්මයාම 38:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එයා මළුව වටේ තියෙන කණු පොළොවේ රඳවන්න තඹවලින් අඩි හැදුවා. කණුවල සවි කරපු ඇණ සහ වළලු හැදුවේ රිදීවලින්. කණුවල උඩ කොටසට රිදී ආලේප කරලා තිබුණා. මළුවේ හැම කණුවකම රිදී වළලු තිබුණා.+
17 එයා මළුව වටේ තියෙන කණු පොළොවේ රඳවන්න තඹවලින් අඩි හැදුවා. කණුවල සවි කරපු ඇණ සහ වළලු හැදුවේ රිදීවලින්. කණුවල උඩ කොටසට රිදී ආලේප කරලා තිබුණා. මළුවේ හැම කණුවකම රිදී වළලු තිබුණා.+