නික්මයාම 39:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 හමු වීමේ කූඩාරම විදිහටත් හඳුන්වන ශුද්ධ කූඩාරමේ හැම වැඩක්ම එයාලා සම්පූර්ණයෙන්ම ඉවර කළා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු හැම දේම ඊශ්‍රායෙල්වරු ඒ විදිහටම කළා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 39:32 මුරටැඹ,12/15/1995, 13 පි.
32 හමු වීමේ කූඩාරම විදිහටත් හඳුන්වන ශුද්ධ කූඩාරමේ හැම වැඩක්ම එයාලා සම්පූර්ණයෙන්ම ඉවර කළා. යෙහෝවා මෝසෙස්ට අණ කරපු හැම දේම ඊශ්‍රායෙල්වරු ඒ විදිහටම කළා.+