නික්මයාම 39:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ශුද්ධස්ථානයේ සේවය කරන අය වෙනුවෙන් සිහින්ව වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්+ සහ පූජකයන් විදිහට සේවය කරන එයාගේ පුතාලාගේ ඇඳුම් එයාලා ගෙනාවා.
41 ශුද්ධස්ථානයේ සේවය කරන අය වෙනුවෙන් සිහින්ව වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්+ සහ පූජකයන් විදිහට සේවය කරන එයාගේ පුතාලාගේ ඇඳුම් එයාලා ගෙනාවා.