-
නික්මයාම 39:43ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
43 එයාලා හදපු හැම දෙයක්ම පරීක්ෂා කරලා බැලුවාම මෝසෙස් දැක්කා ඒ හැම දේම යෙහෝවා අණ කරපු විදිහටම හදලා තියෙනවා කියලා. ඒ නිසා මෝසෙස් එයාලට ආශීර්වාද කළා.
-