නික්මයාම 40:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඊටපස්සේ ඔවුන්ගේ පියාව අභිෂේක කළා වගේ ඔවුන්වත් අභිෂේක කරන්න.+ එතකොට පූජකයන් විදිහට මට සේවය කරන්න ඔවුන්ට පුළුවන්. ඔවුන්ව ඒ විදිහට අභිෂේක කරන නිසා පූජකයන් වීමේ අයිතිය තියෙන්නේ ඔවුන්ටයි. ඔවුන්ගේ හැම පරම්පරාවකදීම ඒ අයිතිය හිමි වෙන්නේ ඔවුන්ටයි.”+
15 ඊටපස්සේ ඔවුන්ගේ පියාව අභිෂේක කළා වගේ ඔවුන්වත් අභිෂේක කරන්න.+ එතකොට පූජකයන් විදිහට මට සේවය කරන්න ඔවුන්ට පුළුවන්. ඔවුන්ව ඒ විදිහට අභිෂේක කරන නිසා පූජකයන් වීමේ අයිතිය තියෙන්නේ ඔවුන්ටයි. ඔවුන්ගේ හැම පරම්පරාවකදීම ඒ අයිතිය හිමි වෙන්නේ ඔවුන්ටයි.”+