ලෙවී කතාව 19:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘මම නියම කරපු සබත් දවස් ඔබ පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා. ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:30 වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 3 පි.
30 “‘මම නියම කරපු සබත් දවස් ඔබ පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ලොකු ගෞරවයක්* පෙන්විය යුතුයි. මම ඔබේ දෙවි වන යෙහෝවා.