ලෙවී කතාව 19:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා. ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:34 මුරටැඹ (පාඩම්),12/2021, 12 පි.
34 ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයාට ඔබේම ජාතියේ කෙනෙක්ට වගේ සැලකිය යුතුයි.+ ඔබ ඔබට වගේ ඔහුටත් ආදරේ කළ යුතුයි. මොකද ඔබත් ඊජිප්තු දේශයේ විදේශිකයන් විදිහට ජීවත් වුණා.+ මම ඔබේ දෙවි වන යෙහෝවා.