ලෙවී කතාව 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 50වෙනි අවුරුද්ද ඔබට නිදහස ලැබෙන අවුරුද්දක්. ඒ අවුරුද්දේදී ඔබේ කෙත්වල බීජ වපුරන්නවත් කෙත්වල ඉතුරු වුණ බීජවලින් පැළ වුණ ධාන්‍ය කපලා රැස් කරගන්නවත් එපා. කප්පාදු නොකරපු මිදිවැල්වල පල රැස් කරගන්නත් එපා.+
11 50වෙනි අවුරුද්ද ඔබට නිදහස ලැබෙන අවුරුද්දක්. ඒ අවුරුද්දේදී ඔබේ කෙත්වල බීජ වපුරන්නවත් කෙත්වල ඉතුරු වුණ බීජවලින් පැළ වුණ ධාන්‍ය කපලා රැස් කරගන්නවත් එපා. කප්පාදු නොකරපු මිදිවැල්වල පල රැස් කරගන්නත් එපා.+