ලෙවී කතාව 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වෙන්න ඉඩහැරලා+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරනවා. ඔබ ඔප්පු කරන පූජාවලින් නඟින සුවඳ මම මිහිරි* සුවඳක් විදිහට සලකන්නේ නැහැ.
31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වෙන්න ඉඩහැරලා+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරනවා. ඔබ ඔප්පු කරන පූජාවලින් නඟින සුවඳ මම මිහිරි* සුවඳක් විදිහට සලකන්නේ නැහැ.