ගණන් කතාව 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා ආවාට පස්සේ ගත වුණ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළවෙනිදා+ යෙහෝවා දෙවියන් සීනයි පාළුකරයේදී+ මෝසෙස් එක්ක කතා කළා. ඔහු හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට මෙහෙම කිව්වා.
1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිට වෙලා ආවාට පස්සේ ගත වුණ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ පළවෙනිදා+ යෙහෝවා දෙවියන් සීනයි පාළුකරයේදී+ මෝසෙස් එක්ක කතා කළා. ඔහු හමු වීමේ කූඩාරමේදී+ මෝසෙස්ට මෙහෙම කිව්වා.