ගණන් කතාව 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එයාලා දෙවෙනි මාසයේ පළවෙනි දවසේ මුළු ඊශ්‍රායෙල් සෙනඟව රැස් කළා. එයාලා එහෙම කළේ වයස අවුරුදු 20ක් හෝ ඊට වඩා වැඩි හැම කෙනෙක්වම+ ඒ අයගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරන්නයි.
18 එයාලා දෙවෙනි මාසයේ පළවෙනි දවසේ මුළු ඊශ්‍රායෙල් සෙනඟව රැස් කළා. එයාලා එහෙම කළේ වයස අවුරුදු 20ක් හෝ ඊට වඩා වැඩි හැම කෙනෙක්වම+ ඒ අයගේ පවුල් අනුවත් පෙළපත අනුවත් ලියාපදිංචි කරන්නයි.