ගණන් කතාව 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යූදාගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා.
26 යූදාගෙන්+ පැවතෙන අයගෙන් හමුදාවට බඳවගන්න පුළුවන්, වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැම පුරුෂයෙක්වම ගණන් කළා. ඒ එක් එක් කෙනාගේ නම, පවුල සහ පෙළපත සටහන් කරගත්තා.