50 ගිවිසුම් පෙට්ටිය+ තියලා තියෙන ශුද්ධ කූඩාරමත් ඒකේ භාණ්ඩ සහ අනිත් හැම දේමත් බලාගන්න වගකීම ලෙවීවරුන්ට භාර දෙන්න.+ සෙනඟ තැනින් තැනට යද්දී ශුද්ධ කූඩාරම සහ ඒකේ භාණ්ඩ අරන් යන්න ඕනෙ ඔවුන්.+ කූඩාරමේ විවිධ කාර්යයන් කරන්න ඔවුන්ව පත් කරන්න.+ ඔවුන් කඳවුරු බැඳගන්න ඕනෙ ශුද්ධ කූඩාරම වටේටයි.+