ගණන් කතාව 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ලෙවී ගෝත්‍රයේ+ අයට එන්න කියලා ඔවුන්ව පූජක ආරොන් ළඟට එක්කගෙන යන්න. ආරොන්ට උදව් කරන්න ඕනෙ ඒ අයයි.+