ගණන් කතාව 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒකට උඩින් ඔවුන් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මක් සහ ඒකටත් උඩින් නිල් පැහැති රෙද්දක් දැමිය යුතුයි. ඊටපස්සේ පෙට්ටියේ වළලුවලට ඒකේ පොලු දැමිය යුතුයි.+ ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:6 මුරටැඹ,10/15/2001, 31 පි.
6 ඒකට උඩින් ඔවුන් සීල් මත්ස්‍යයාගේ හම්වලින් හදපු වැස්මක් සහ ඒකටත් උඩින් නිල් පැහැති රෙද්දක් දැමිය යුතුයි. ඊටපස්සේ පෙට්ටියේ වළලුවලට ඒකේ පොලු දැමිය යුතුයි.+