ගණන් කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පහන් රුක,+ ඒකේ පහන්,+ පහන් තිර අල්ලන අඬු, දැවී ගිය පහන් තිර දාන භාජන+ සහ පහන්වලට ඕනෙ කරන තෙල් දාලා තියෙන භාජන නිල් පාට රෙද්දකින් එතිය යුතුයි.
9 පහන් රුක,+ ඒකේ පහන්,+ පහන් තිර අල්ලන අඬු, දැවී ගිය පහන් තිර දාන භාජන+ සහ පහන්වලට ඕනෙ කරන තෙල් දාලා තියෙන භාජන නිල් පාට රෙද්දකින් එතිය යුතුයි.