-
ගණන් කතාව 4:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 “පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්+ ශුද්ධ කූඩාරම සහ ඒකේ තියෙන හැම දෙයක්ම බලාගත යුතුයි. පහන් දල්වන්න පාවිච්චි කරන තෙල්,+ සුවඳ ද්‍රව්‍යය,+ නිතිපතා ඔප්පු කරන ධාන්‍ය පූජාව සහ ශුද්ධ තෛලය+ බලා කියා ගන්නේ ඔහුයි. ශුද්ධස්ථානය සහ ඒකේ තියෙන හැම දෙයක්මත් බලා කියා ගන්න වගකීම තියෙන්නේ ඔහුටයි. ඒකේ තියෙන හැම භාණ්ඩයක්ම බලාගන්නෙත් ඔහුයි.”
-