ගණන් කතාව 4:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මළුව වටේ තියෙන කණු,+ ඒවාවල අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඒවාවලට සම්බන්ධ හැම වැඩකටම ඕනෙ කරන උපකරණ ඔවුන් උස්සගෙන යා යුතුයි. ඔවුන් එක් එක් කෙනා උස්සගෙන යන්න ඕනෙ දේ නිශ්චිතව කියලා ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න. ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:32 වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.
32 මළුව වටේ තියෙන කණු,+ ඒවාවල අඩි,+ කූඤ්ඤ,+ ලණු, ඒවාවලට සම්බන්ධ හැම වැඩකටම ඕනෙ කරන උපකරණ ඔවුන් උස්සගෙන යා යුතුයි. ඔවුන් එක් එක් කෙනා උස්සගෙන යන්න ඕනෙ දේ නිශ්චිතව කියලා ඒ වැඩ කොටස ඔවුන්ට පවරන්න.