-
ගණන් කතාව 4:49ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
49 යෙහෝවා අණ කරපු විදිහට මෝසෙස් එයාලව ලියාපදිංචි කළා. එක් එක් කෙනාට නියම කරපු වැඩ කොටසට අනුව සහ අරගෙන යන්න ඕනෙ දේවලට අනුව එයාලව ලියාපදිංචි කළා. යෙහෝවා අණ කරපු විදිහටම මෝසෙස් කළා.
-