ගණන් කතාව 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට මෙහෙම කියන්න. ‘ඔයාලා ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කරන්න ඕනෙ මේ විදිහටයි.+