ගණන් කතාව 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එයා මෙරාරීවරුන්ට කරත්ත හතරකුත් ගවයන් අටදෙනෙකුත් දුන්නා. එයාලාගේ වැඩවලට අවශ්‍ය වුණේ ඒ ප්‍රමාණයයි. ඒ දෙගොල්ලන්ගෙම වැඩ අධීක්ෂණය කළේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්.+
8 එයා මෙරාරීවරුන්ට කරත්ත හතරකුත් ගවයන් අටදෙනෙකුත් දුන්නා. එයාලාගේ වැඩවලට අවශ්‍ය වුණේ ඒ ප්‍රමාණයයි. ඒ දෙගොල්ලන්ගෙම වැඩ අධීක්ෂණය කළේ පූජක ආරොන්ගේ පුතා වන ඉතමාර්.+