ගණන් කතාව 7:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+
55 ෂෙකෙල් 130ක් බර රිදී දීසියකුත් ෂෙකෙල් 70ක් බර රිදී බඳුනකුත් ගෙනාවා. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+ ඒ භාජන දෙකේම තෙල් මිශ්‍ර කරපු සිහින්ව කොටාගත්ත පිටි පුරවලා තිබුණා. එයා ඒ පිටි ගෙනාවේ ධාන්‍ය පූජාවක් විදිහටයි.+