ගණන් කතාව 7:71 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 71 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.
71 හවුල් පූජාවක්+ විදිහට ගවයන් දෙන්නෙක්වත් බැටළුවන් පස්දෙනෙක්වත් එළුවන් පස්දෙනෙක්වත් අවුරුද්දක් වයස බැටළුවන් පස්දෙනෙක්වත් ගෙනාවා. අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්+ පරිත්‍යාග කරපු දේවල් ඒවායි.