ගණන් කතාව 7:85 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 85 ඒ එක රිදී දීසියක බර ෂෙකෙල් 130යි. එක රිදී බඳුනක බර ෂෙකෙල් 70යි. ඒ ඔක්කොම රිදී භාජනවල බර ෂෙකෙල් 2,400යි. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+
85 ඒ එක රිදී දීසියක බර ෂෙකෙල් 130යි. එක රිදී බඳුනක බර ෂෙකෙල් 70යි. ඒ ඔක්කොම රිදී භාජනවල බර ෂෙකෙල් 2,400යි. ඒවාවල බර මැන්නේ ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලයේ බරට අනුවයි.+