ගණන් කතාව 8:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ලෙවීවරුන් තමන්වම පවිත්‍ර කරගෙන එයාලාගේ ඇඳුම් හෝදගත්තා.+ ඊටපස්සේ ආරොන් සොලවන පූජාවක් විදිහට එයාලව යෙහෝවා ඉස්සරහට ගෙනාවා.+ ඊටපස්සේ එයාලාගේ වැරදිවලට සමාව ලබාගෙන එයාලව පවිත්‍ර තත්වයකට ගේන්න ආරොන් එයාලා වෙනුවෙන් පූජාවක් ඔප්පු කළා.+
21 ලෙවීවරුන් තමන්වම පවිත්‍ර කරගෙන එයාලාගේ ඇඳුම් හෝදගත්තා.+ ඊටපස්සේ ආරොන් සොලවන පූජාවක් විදිහට එයාලව යෙහෝවා ඉස්සරහට ගෙනාවා.+ ඊටපස්සේ එයාලාගේ වැරදිවලට සමාව ලබාගෙන එයාලව පවිත්‍ර තත්වයකට ගේන්න ආරොන් එයාලා වෙනුවෙන් පූජාවක් ඔප්පු කළා.+