-
ගණන් කතාව 11:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 සෙනඟ හරිම කේන්තියෙන් එක දිගටම එයාලාගේ දුක් කරදර ගැන යෙහෝවා දෙවියන් ඉස්සරහා කන්කෙඳිරි ගාන්න පටන්ගත්තා. ඒක ඇහුණාම යෙහෝවාට හොඳටම කේන්ති ගියා. ඒ නිසා යෙහෝවා එයාලව විනාශ කරන්න ගින්නක් එව්වා. කඳවුරේ මායිම කිට්ටුව හිටිය කීපදෙනෙක් ඒ ගින්නට අහු වෙලා මැරුණා.
-