ගණන් කතාව 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එයාලාගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා ඔයා දිවුරලා පොරොන්දු වුණ දේශයට+ එයාලව අරන් යන්න කියලා ඔයා මට කියනවා. කිරි බොන දරුවෙක්ව උකුළේ තියාගෙන යනවා වගේ එයාලව එතනට අරගෙන යන්න කියලද ඔයා මට කියන්නේ? ඇයි මම එහෙම කරන්නේ? මමද එයාලව බිහි කළේ?
12 එයාලාගේ මුතුන්මිත්තන්ට දෙනවා කියලා ඔයා දිවුරලා පොරොන්දු වුණ දේශයට+ එයාලව අරන් යන්න කියලා ඔයා මට කියනවා. කිරි බොන දරුවෙක්ව උකුළේ තියාගෙන යනවා වගේ එයාලව එතනට අරගෙන යන්න කියලද ඔයා මට කියන්නේ? ඇයි මම එහෙම කරන්නේ? මමද එයාලව බිහි කළේ?