ගණන් කතාව 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න පුරුෂයන් 70දෙනෙක්ව තෝරගන්න. එයාලව තෝරගන්න ඕනෙ ඔයා දන්න අඳුරන වැඩිමහල්ලන් සහ අධිපතීන් අතරෙනුයි.+ ඔයා එයාලත් එක්ක හමු වීමේ කූඩාරම ළඟට ගිහිල්ලා එතනට වෙලා ඉන්න.
16 ඒ වෙලාවේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න පුරුෂයන් 70දෙනෙක්ව තෝරගන්න. එයාලව තෝරගන්න ඕනෙ ඔයා දන්න අඳුරන වැඩිමහල්ලන් සහ අධිපතීන් අතරෙනුයි.+ ඔයා එයාලත් එක්ක හමු වීමේ කූඩාරම ළඟට ගිහිල්ලා එතනට වෙලා ඉන්න.